අද කථා කරන්න හිතුනේ සමාජේ එක් පිළිලයක් ගැන.අහලා නැද්ද ජිවිත හදාගන්න නම් කුඩුයි බඩුයි එපා කි යලා. බඩු කියන සමාජ හංවඩුව පසෙකි න් තියලා කුඩු ගැන පොඞ්ඩක් කතා කරමු.
මොලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බ ලපාන සහ මොලයේ සාමාන්‍ය මානසික කිරියාකාරීත්වය වෙනස්කරන නීති වි රෝධී දේ මත් ද්‍රව්‍ය වේ.
උදා - 1.දුම් වැටි
2.මත් පානය
3.ගංජා
4.හෙරොයින්
5.වේදනා නාශක බෙහෙත්
සෑම දෙනෙක්ම තම ජිවිතයේ කිසියම් කාලයකදි මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත. එයට විවිධ ඖෂධ, බුලත්, දුං කොළ, කෝපි ද ආදාළය. මත් ද්රව් ය යනු නියමිතව ගත් කල ඖෂධයකි. එහි සීමාව ඉක්ම වූ කල එය වෛද්‍යය ,සා මාජිය, මනෝ විද්‍යාත්මක, නෛතික , ආගමික ප්‍රශ්නවලට මඟ පාදන්නකි .
ක්‍රි.ව 1505 දී පෘතුගීසි අක් රමණයත් සමඟ ලංකාවටමුලින්ම පැමි ණෙන මත් ද්‍රවය වන්නේ අබිං ය. එ හිඇති සමාජ ගැටලුකාරී තත්වය මතු වෙත්ම 1867 අංක16 දරන අබිං සහ කං සා පනත පනවන ලදි.
මෙම මත් ද්‍රව්‍ය වර්ධනයට බලපෑ කරුණු කාරණාකිහිපයකි.
1 . 1978 හදුන්වා දුන් විවෘත ආර් ථිකය සමඟ ඇතිවුජාත්යන්තර වෙළඳා ම වර්ධනය වීම.
2 . ලංකාව පිහිටා ඇති ස්ථානයේ බලපෑ ම.(මත් ද්රව්යනිෂ්පාදනය කරන , ආනයනය කරන බොහෝ රටවල්ලංකාවට ආස න්නයේ පිහිටි රටවල් වීම. උදා; බු රුමය, තායිලන්තය, පාකිස්ථානය, ඇ ග්ෆනිස්ථානය, ඉරානය, ලාඕසය, ඉන් දියාව
3 . සංචාරක ව්‍යාපාරය දියුණු වීම.
4 . විදේශ ගතවීම් වැඩි වීම.
මෙ ලිපිය හරහා සාකච්ඡාවට ලක් කර න්නට සිතුවේමත් ද්‍රව්‍යයවලින් වැඩි ලෙස විනාශකාරි මත් ද්රව් යයක්වන මත් කුඩු පිළිබඳවය.
1930 වන විට ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් භාවිතාකළේ අබිං සහ ගංජාය . 70 දශකය වන විට ලෝකයේප්රබලතම මත් ද්‍රවයන් ලෙස හෙරොයින් භා විතයආරම්භ විය. මත් ද්‍රව්‍යයන් ලෙස මත් කුඩු යටතටගැනෙන,
1.හෙරොයින්
2.ක්‍රොකඩයිල්
3.කොකෙන්
4. ඩස්ට්
ලොව පුරා දැන් පැතිරී ගොස් හමා රය.
ලංකාව ආසියාවේ මෙම මත් ද්රව් යය එහා මෙහා ගෙනියන කෙන්ද්රස්ථා නය බවට වර්තමානයේ පත්ව ඇත. නමුදු මේ කිසිවක් ලංකාවේ නිෂ්පාදනය නො වේ.
හෙරොයින් ඩයිඇසිට්යිල් මොෆින් ලෙ ස හැදින්වේ. පොපි ශාඛයෙන් සාදා ගන්නා අබිං වලින් මොෆි න් සදා ගන්නා අතර එයට තවත් ද් රවය එක් කර හෙරොයින් නිෂ්පාදනය ක රයි. සුදු, දුඹුරු, කහපැහැයෙන්ද කුඩු, කැට, දියර වශයෙන්ද මෙය භා විතකරයි. මෙය එන්නත් කරණය මගින් ශරීර ගත කරගනියි.
කොකෙන් හෙරොයින්වලට වඩා අඩු මු දලට ගතහැකි මත් කුඩකි. මෙම කුඩු නාසය තුළට ගෙනඅශ්වාසය කිරීම මගි න්ද, ඇතැමුන් දුම් පානය කරන ලෙසින්ද, ඇතැමුන් එන්නත් කරණය මගින් ද එය ශරීර ගත කරයි.
මෙයද හෙරොයින්වලට ආදේශකයකි. මිල අඩු නිසාමෙය රටවල් අතර ජනප්රි ය මත් කුඩකි. මෙය භාවිතය මගින් ව න හානිය කොපමණද යත් එය භාවිතකරන් නන්ගේ ආයු කාලය අවුරුදු දෙකකටත් වඩාඅඩුය.
ඩස්ට් මත් කුඩු වර්ගයද මිල අඩු මත් ද්‍රවයකි. වේදනා නාශක යොදා නිපදවන මෙය ලංකාවේව්යාප්තව පවති.
මෙම මත් කුඩු ගැනීම මගින් විවිධ හැඟීම් සහශාරීරික ලක්ෂණ මේලෙස දැක්විය හැකිය.
1.සිතට දැඩි සතුටක් දැනීම.
2.දැඩි ආවේගශීලී බව.
3.අත් පා වේව්ලීම.
4.වචන පැටලීම
5.මනංකල්පිත චරිත පෙනීම.
6.අංශ භාගය
7.හදවත් අමාරුව
8.අධි රුධිර පීඩනය
9.කෝමා තත්වය
10.අපස්මාරය
ඉන් කිහිපයකි.
මත් පැන්, දුම් පානය වැනි මත් නා ශකවලට වඩා මත්කුඩුවලට ලැබෙන පි ළිගැනීම එතරම් සුබ නැත. සමාජ යා දින්නේ කුඩුකාරයා යන හන්වඩු ගැහි ල්ලෙන්ම දැනෙන්නේ ඒ සමාජ භාවි තයේපිළිකුලයි.
ප්‍රකෘතියෙන් සිටින මිනිසා විකෘ තියට ආස කරන්නේඇයි? එනම් මෙම මත් කුඩුවලින් කරන්නෙම ප්රකෘතිමි නිසා විකෘතියට ළං කරන එක නොවේද? ප්රකෘතියේ රැඳී සිටීමට මිනිසා වැඩි මනාපයක් නොදක්වන්නේ ඇයි? නැ තිනම් මෙයින් සිදු වන්නේ එහිම අනි ත් කාරණයද? එනම් විකෘති මිනිසා ප් රකෘතියට ළං කිරීමද? කෙසේ නමුදු මිනිසාගේ ප්‍රකෘතියම මිනිසාගේ වි කෘතිය ය යන්න ගැටලුවකි. ඔව්! එය සත්‍යයක්.
කෙසේ නමුදු වර්තමානයේ මත් වතුර, දුම් වැටි, ගංජා ආදි මත් ද් රව්යයන්වලට වඩා කුඩුවලට ඇබ්බැහි විමේ ප්රවනතාවය වැඩි වන්නේ මන් ද යන්නසොයා බැලීම වටී.
සිත සතුටට පත් කිරිම මත් කුඩු භාවිත කිරිමෙන් එන එක් හැඟීමකි. එය අනෙක් මත් ද්‍රව්‍යයවලට වඩාඉ ක්මන් ය. ඉක්මන් සතුට සොයා යන ග මනේකෙළවර කොතනින් කොතනටද?
බෞද්ධයෙකුගේ අචාර ධර්ම පද්ධතියේ පදනම පංචසීලයයි. මදයට හෝ ප් රමාදයට හේතුවන මත් වතුරපානයෙන් වැලකීම එහි පස්වන ශික්ෂා පදයකි. මත්වතුර පමණක් නොව මත්වීමට ප් රමාදයට හේතු වනකුමන හෝ මත් ද් රවය වර්ගයක් භාවිත කිරීම මෙයටඅදා ළ වේ. බෞද්ධයන් වැඩි වශයෙන් සි ටින රටකඔය කියන පංච ශීලය රැඳිලා තියෙන්නේ කොහිද? ආගම, සහ්යත් වය, සංස්කෘතිය, සාරධර්ම, සදාචා රය ඔන්න ඔය කියන ජාති ඕනවට වැඩි යරකින්න ගිය එකයි ප්‍රශ්නේ වුණේ . බුදු හාමුදුරුවොකිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. එහෙ නම් ආගම, සභ්‍යත්වයද මේ ප්‍රශ් නෙට මුල...?
කුඩු ගන්න සල්ලි නැතිව අම්මා අප් පා විකුණනසමාජයෙම තමයි, සල්ලි වැ ඩි වෙචිච ව්යාපාරිකනෝන මහත්තු රු අම්මා තාත්තා බලු කුඩුවලටදැ ම්මෙත්. එහෙනම් සල්ලි ද මේ ප් රශ්නෙට මුල...?
සමාජ හංවඩුවෙන්ම කියන්නම්. කුඩු කාරයාසධාරණීකරණය කරන්න බැහැ. නමු ත් සම්පූර්ණවැරැද්ද ඒ පිට පටවන් නත් බැහැ. කුඩු අල්ලන්න නීතිපනව න මිනිස්සුම නම් මේ කුඩු ගෙන් වන්නේ, එතනින් එහාට මොන කතාද? සමා ජෙටත් වගකීමක් තියෙනවා. එහෙමයි කි යලා සමාජෙට සේරම වගකීම්දෙන්න බැ හැනේ. මොකද දුන්නට වැඩක් නැහැ.
අන්තිමටම මුලින් කිව්ව කථාව වෙ නස් විදියකටආයේ කියන්නම්...! ජි විතේ විඳලා විඳවන්න නම්කුඩුයි, බඩුයි තමා...
Lipiya vadagath Arabumak..! Jaya..!
ReplyDeletethan you tudu akiiyo
DeleteGood work
ReplyDeletethnk you
DeleteGood work
ReplyDeletethan younalllee
Deletegoood one
ReplyDeletethank you seww
Deletenice
ReplyDeletethank you seww
DeleteNiyama Lipiyak...
ReplyDeletethank you
DeleteEth Mathkudu Lankawe Nishpadanaya Wenne Ne Kiyla Piliganna Be.
ReplyDelete