Thursday, June 1, 2017

සිහින යාදිනි


සිහින යාදිනි
පොකුරු මන්දිර
ඈත ගැබරේ
හිදි නිසලව

දෙඇස්  තියුනුව
බලා හිද මග
වෙට්ටු දානව
වට්ට ගන්නට

හැරී නොබලම
දුවන් යන්නට
පාර අවහිර
කරත් මගහිද

පසු පසට එව
ඉදිරියට යව
හැරි බලමිද
හිදි  නැවතිව

දුවමි වියරුව
වෙට්ටු පැන පැන
වෙට්ට පිත්තල
ගර්ජනා මැද

26 comments:

  1. Suhinaya pasu pasa luhubadimu.....

    ReplyDelete
  2. Sihina Yadina Shehara- Kaviya maduhara manora- Tavat sithivili vamara- liyan kavival Amora..! :* - Dilshani Dabare

    ReplyDelete
    Replies
    1. oita wadiya comnt ekak oni.mokoda mge hodma wichrkyo denngen ekkenk oba nisa

      Delete
  3. Sihina yadiniya Patta eka nm.!!! digatama liyanna nangiya, Go Ahead!!!

    ReplyDelete
  4. api hemoma sihina yadiniyo neda

    ReplyDelete
  5. Mulu jeewithema sihinayak thamai kiyala welawakata hithenawa

    ReplyDelete